All Island school inventors'competition 2025

කොලඹ වි.විද. මගින් සංවිධානය කරනු ලැබූ All Island school inventors'competition 2025 තරගාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට  අප විද්‍යාලයේ නවනිපැයුම්කරුවන්  සමත්විය.

1. W.සකිත සත්සද- 6C  -ලෝකඩ පදක්කම්ලාභී

2. A.W.තිසුම් සස්මිත- 7B - රන් පදක්කම්ලාභී

3. W. උවිනි මනුජනා  - 8D - රිදී පදක්කම්ලාභී

4. ⁠H. D. නතාලි මින්රාදා - 9D - ලෝකඩ පදක්කම්ලාභී

5. ⁠R.  තුමිර යශිත්- 9D / P. වෙතුම් කිත්නුල - 9D - සම්මාන කුසලතා සහතික / ලෝකඩ පදක්කම්ලාභී

6. D. ගිම්රස් ප්‍රභාශ - 10C / K. යසිරු ප්‍රභාශ්වර- 10C - රිදී පදක්කම්ලාභී



2026-04-19

   Back

Forgot Your Password?